නිවන් දකින්න නම් අනිවාර්යයෙන්ම ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්න ඕනෙද?
විනාඩි 5ක් මට දෙන්න | Episode 01 ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්ද? අපි බොහෝ දෙනෙක් තුළ කවදා හෝ මතුවන ප්රශ්නයක් මේකයි. “හාමුදුරුවනේ, නිවන් දකින්න නම් අනිවාර්යයෙන්ම ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්න ඕනෙද?” පවුලක්, රැකියාවක්, වගකීම් සහ දෛනික ජීවිතය අතරින් ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන්ද? ගිහි ජීවිතය නිවන් මාර්ගයට බාධාවක්ද? නැත්නම් අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු වෙනස වෙනත් තැනකද තිබෙන්නේ? මෙම episode එකෙන් අපි මේ ප්රශ්නයට සරල පිළිතුරක් සෙවීමට වඩා, ගිහි ජීවිතය, ධර්ම මාර්ගය සහ නිවන් අවබෝධය අතර ඇති සම්බන්ධය විමසා බලමු. අවසානයේ ඔබටත් ඔබේ ජීවිතය ගැන සිතන්නට එක් ප්රශ්නයක් ඉතිරි වේ. විනාඩි 5ක් මට දෙන්න. අපි එකට ටිකක් ගැඹුරින් හිතමු.