මම තවම සීලය හරියට රකින්නේ නැහැ. එහෙනම් මට බණ අහලා වැඩක් තියෙනවද?

  • Home
  • මම තවම සීලය හරියට රකින්නේ නැහැ. එහෙනම් මට බණ අහලා වැඩක් තියෙනවද?

මම තවම සීලය හරියට රකින්නේ නැහැ. එහෙනම් මට බණ අහලා වැඩක් තියෙනවද?

විනාඩි 5ක් මට දෙන්න | Episode 02 නිවන් දකින්න අවශ්‍ය ධර්මය අහගන්න අපි සීලය කොච්චර හොඳින් රැකලා තියෙන්න ඕනෙද? “මම තවම සීලය හරියට රකින්නේ නැහැ. එහෙනම් මට බණ අහලා වැඩක් තියෙනවද?” මේ ප්‍රශ්නය අපි බොහෝ දෙනෙකුගේ හිතේ තියෙන්න පුළුවන්. පංචසීලය රැකීම, ධර්මය ශ්‍රවණය කිරීම සහ නිවන් මාර්ගයේ ගමන් කිරීම අතර තිබෙන සම්බන්ධය මොකක්ද? සීලය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්නා තුරු ධර්මය අහන්න බලාගෙන ඉන්න ඕනෙද? නැත්නම් ධර්මය අහන අතරම සීලයත් ක්‍රමයෙන් වර්ධනය කරගත හැකිද? මෙම Episode එකෙන් අපි සීලය ධර්ම මාර්ගයට උපනිශ්‍රයක් වන්නේ කොහොමද, ධර්මය ශ්‍රවණය කිරීම අපේ ජීවිතය වෙනස් කිරීමට උපකාරී වන්නේ කොහොමද කියලා විමසා බලමු. ධර්මය අහන එකෙන් පමණක් නවතින්නේ නැතිව, අහපු ධර්මය අපේ ජීවිතයට ගෙන එන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් අපි සිතමු. විනාඩි 5ක් මට දෙන්න. අපි එක්ව ටිකක් ගැඹුරින් හිතමු.

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු

මම තවම සීලය හරියට රකින්නේ නැහැ. එහෙනම් මට බණ අහලා වැඩක් තියෙනවද? කොටස්