Dhamma Events

ආශීර්වාදාත්මක පිංකම

January 01, 2026
ආශීර්වාදාත්මක පිංකම

Queensland Meditation Group විසින් සංවිධානය කරන නව වසර ආශීර්වාද පින්කමට ඔබ සහ ඔබගේ පවුලේ සියලු දෙනා සහෘදයෙන් ආරාධනා කරමු.

Queensland Meditation Group විසින් සංවිධානය කරන නව වසර ආශීර්වාද පින්කමට ඔබ සහ ඔබගේ පවුලේ සියලු දෙනා සහෘදයෙන් ආරාධනා කරමු.

📅 දිනය: 01 ජනවාරි 2026
🕙 වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 2.00
📍 ස්ථානය: Forest Lake Community Hall
60 College Avenue, Forest Lake QLD 4078

📞 අමතන්න: චමින්ද – 0432 139 400

කරුණාකර ඔබ භාරගැනීමට කැමති ආහාර ද්‍රව්‍ය දෙසැම්බර් 29 වැනි දිනට පෙර තහවුරු කර දැනුම් දෙන්න. ලබා ගත හැකි ආහාර ද්‍රව්‍ය පිළිබඳ Google Sheet මෙහි ඇතුළත් කර ඇත.

සංවිධායක කමිටුව පෙ.ව. 8.00 සිට ස්ථානයේ සිටින නමුත්, පෙ.ව. 10.00ට වැඩසටහන ආරම්භ කිරීම සඳහා සියලුම ආහාර ද්‍රව්‍ය පෙ.ව. 9.00ට පෙර උපරිම ලෙස පෙ.ව. 9.30ට) ලබාදීම කරුණාවෙන් අපේක්ෂා කරමු.

More Upcoming Events

Meditation Program & Discussion

Meditation Program & Discussion

Join Us

Explore more Dhamma events and teachings

Back to Home